Monday, October 10, 2011

Ip Adress එක හංගමුද එහෙනම් මෙන්න ක්‍රමය කරලා බලන්න..........

අපි මුලින්ම බලමු මොකක්ද මේ Ip Address එක කියන්නේ කියලා. අපේ ගෙදරට ලිපිනයක් තියෙනවානේ.අපේ ගෙදරට ලිපිනයක් තියෙන්නේ වෙනත් ගෙවල් වලින් වෙන් කරලා හදුනා ගන්නනේ.අන්න ඒවාගේම අන්තර්ජාලයෙත් අපිට ලිපිනයක් තියෙනවා ඒකට තමයි මේ Ip Address එක කියන්නේ. Ip Address අන්තර්ජාලය පාවිච්චි කරන එක් එක්කෙනාගෙන් වෙනස් වෙනවා. ඒ වගේම අපි අන්තර්ජාලයට Log වෙන හැම පාරකම අපේ Ip Address එක වෙනස් වෙනවා. ඒ වගේම අපේ Ip Address එකෙන් අපි අන්තර්ජාලය ඇතුලුවුන රට,වෙලාව,දිනය, අපි සිටින ස්ථානය වගේම, අපේ අන්තර්ජාල සේවා සපයන්න කව්ද කියලා හොයා ගන්නත් පුලුවන්. එමෙන්ම අපේ Ip Address එක දැනගත් විට අපේ පරිගනකය හැක් කරන්න පවා පුලුවන්.

අපි දැන් බලමු කොහොමද අපේ  Ip Address එක වෙනස් කරගන්නෙ කියලා.ඒකට අපිට Hide Ip Privacy හරි Hotspot Shield වගේ සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්න පුලුවන්.
 ඔයාලා  Hide Ip Privacy පාවිච්චි කරනවානම්  Hide Ip Privacy ඩවුන්ලෝඩ් කරගන්න මෙතන  ක්ලික් කරන්න.ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගත්ත Zip Flie එක Exract කරලා. Setup එක Install කරගන්න.Install කරන විට අවසානයේදී ඔබට පහත ආකාරයට දක්නට ලැබේවි.


ඉහත රූපයේ පරිදි Run Hide Ip Privacy කියන තැන හරි සලකුන ඉවත් කරන්න.ඊට පස්සේ Folder එකේ තියන Patch File එක C<Program Files<Hide Ip Privacy කියන තැනට Replace කරලා Patch එක Open කරලා Patch කියන Button එක ක්ලික් කල විට වැඩේ හරි. දැන් ඉතින් තියෙන්නෙ Ip එක හංගන්න තමයි.
මුලින්ම   Hide Ip Privacy  එක Open කරන්න


දැන් Ip Address එක වෙනස් කිරීම සදහා 'Select Fake Location' Button එක මත ක්ලික් කරන්න.



දැන් ඔයාලට Ip Address එක වෙනස් කරන්න ඕන රට තෝරන්න.උදාහරණයක් හැටියට ඔයාලා එංගලන්නතය තේරුවොත් ඔයාලාට දැන් Ip Address එක හැටියට ඒංගලන්තයේ එකක් ලැබේවි.



දැන් ඔයාලාට Fake Ip ලෙස ලැබෙන්නේ ඔයාලාගේ වෙනස් කරපු Ip Adress එකයි.දැන් වෙනස් කරපු Ip එකේ විස්තර බලන්න මෙතන ක්ලික් කර බලන්න.ඔයාලා Ip එක එංගලන්තයේ විදිහට වෙනස් කලානම් ඔයාලගේ Browser එකේ www.google.com වෙත ගිය විට ඒ වෙනුවට www.google.uk Open වේවි.
ඔයාලා මේ Post එක වැදගත් කියලා හිතෙනවනම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ........

7 comments:

  1. meke key 1k illanawane ban,patch wenne nah mokada karanne?? :(

    ReplyDelete
  2. patch 1ka C<Program Files<Hide Ip Privacy valata copy paste karala eka run karanna ethakota hari

    ReplyDelete
  3. මචන් ඉෂාන්, අර free Skype credit ගන්න ක්‍රමය තියෙන post එක delete කරේ ඇයි ?

    ReplyDelete
  4. ඒකෙ free Skype credit ගන්න බැහැ කියල හැමෝම කිව්වා බන්. මම නම් මාසෙකට කලින් 2පාරක්ම ගත්තා.ඒත් දැන් දෙන්නේ නැහැ වගේ බන්.මමත් ට්‍රයි කලා ඒත් බැරි උනා. Comment එකට බොහොම ස්තූතියි මච්න්.

    ReplyDelete
  5. මචං IP eka වෙනස් කළාම ඉන්ටර්නෙට් පට්ට Slow වෙනවද? මගේ පට්ට ‍slow වුනානෙ මොකද කරන්නේ?

    Good work machan, keep it up..

    ReplyDelete
  6. Machan meke file eaka delete karala kiyanawane ban download karanna gihama plz eaka ara update karapanko

    ReplyDelete