Saturday, October 8, 2011
Huawei E153u Dongle එක Unlock කරන හැටි මෙන්න
දැන් අලුතෙන් Dialog,Etisalat,Airtel එකෙන් දෙන Huawei E153U Dongle එක අපිට අන්ලොක් කරන්න බැහැ.ඒකට හේතුව තමයි ඒකට දාලා තියෙන්නෙ අලුත් Firmwear එකක්.ඒක Program කරලා තියෙන්නෙ Codes Enter කරන්න බැරි වෙන්නයි. තවත් දෙයක් දැන් එයාල මොබයිල් පාට්නර් සොෆ්ට්වයාර් එකට ස්පෑම් මැසේජ් රන් වෙන්න දාලා,මේ firmware එක භාවිත කරලා අපිට කෝඩ් එක අයින් කරගන්න පුළුවන් ..මම දැක්කා ගොඩක් දෙනෙක් මේ මොඩම් එක අන්ලොක් කර ගන්නෙ කොහොමද කියලා ෆේස්බුකියේ Online Help එකේ අහලා තියෙනවා.ඒක නිසා අන්ලොක් කරන හැටි කියන්න හිතුවා.ඒ සදහා පහත ක්‍රම අනුගමනය කරන්න.
1.මුලින්ම ඔයාලගේ ඩොන්ගල් එකේ Flash Code එක හොයාගන්න.ඒකට ඔයාලාගෙ ඩොන්ගල් එකේ imei නම්බර් එක හොයාගන්න. imei නම්බර් එක ඩොන්ගල් එක පිටිපස්සෙ හරි, සිම් එක දාන තැන හරි තියෙනවා.ඊට පස්සෙ පහත ලින්ක් එකේ තරු සලකුනු ඇතිතැනට imei නම්බර් එක දාලා ලින්ක් එකට ගියවිට ඔබේ ඩොන්ගල් එකට අදාල Flash Code එක ලැබෙවි.
http://bb5.at/huawei.php?imei=xxxxxxxxxxxxxxxxxxx
2.ඊට පස්සෙ ඩොන්ගල් එකට වෙනත් සිම් පතක් දමා, Firmwear එක Run කෙරූ විට ඔයාලාගෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලයි ඒකට අපි කලින් හොයාගත්ත Flash Code එක දෙන්න. විනාඩි 2-3 කින් පමන ඔයාලාගෙ ඩොන්ග්ල් එක අන්ලොක් වේවි. Firmwear එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න
සැලකිය යුතුයි- ඔයාලා ලැප්ටොප් එකකින් මෙය කරනවානම් ෆුල් චාර්ජ් කර මෙය කරන්න.ඩෙස්ක්ටොප් පරිගනකයකින් කරනවානම් U.P.S එකක් නැතිනම් කරන්න එපා.මොකද අන්ලොක් කරන විට විදුලිය විසන්දි උනොත් ඩොන්ගල් එක නැවත පාවිච්චි කරන්න බැරි වෙනවා.
Labels:
Computer Tips
Subscribe to:
Post Comments (Atom)

තැන්කු සහො.. කරලම බලන්නම්
ReplyDeleteEla ela thanx bro karala balannam......
ReplyDeleteනියමයි ස්තුති
ReplyDeleteලොක්කා ඔය 2 පන්ති වැඩක් ඔය ක්‍රමේට E303 unlock කරන්න බෑ
ReplyDeletewww.itkeen.blogspot.com
Delete