Wednesday, October 5, 2011
subtitles එක්ක චිත්‍රපටි බලන්න මෙන්න නියම සොෆ්ට්වෙයාර් එකක්
ඔයාලා උපසිරැසි නැති චිත්‍රපටි බලලා ඇතිනෙ.කිසිම ගතියක් නැහැ නේද? එහෙම නැත්තම් google එකේ search කර කර දුක් විදින්න එපැයි.දැන් එහෙම වෙන්න ඕනෙ නැහැ.ඒකට තියෙනවා හොද විසදුමක්, ඒතමයි s player. මේක free vershion එකක්, ඒක නිසා crack කිරිලි මුකුත්ම ඕනේ නැහැ.අපිට තියෙන්නෙ film එක මේකෙන් open කරන්න විතරයි.ඊට පස්සෙ මේකෙන් නිකන්ම උපසිරැසි ටික ඩවුන්ලෝඩ් කර ගන්නවා.තවත් මොකටද විකාර කියව කියවා කාලෙ කන්නෙ මෙන්න ඇති වෙනකන් බාගන්න.http://www.mediafire.com/file/87ll8aeocl30pqq/SPlayerSetupInt.exe
Labels:
Softwears
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment