තාක්ෂණික ලෝකය
E-money,Tricks,Softwears ගැන දැන ගන්න එන්න මේ පැත්තට.
Wednesday, February 15, 2012
Sony Ericsson Secret Codes-සෝනි ඉරෙක්සන් දුරකතනවල රහස් කේත
මේවත් සිංහලෙන් ලියන්න ගියොත් මාර අමාරුවක වැටෙන නිසා ඉංග්‍රීසි වලින්ම ලිව්වා.පහළ රතු පාටින් ලියලා තියෙන්නෙ. > මේ සංකේතයෙන් අදහස් කරන්නේ දුරකතන යතුරු පුවරුවේ දකුණු පැත්තට යන යතුරයි.< වම් පැත්තට යන යතුරයි.
1. IMEI (International Mobile Equipment Identity) Number:--------------------------> *#06#
2. Sony Ericsson Secret Menu (Software version, Service info, Service tests):----> >*<<*<* (> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
3. View last dialed numbers: --------------> 0# (fist press 0 then press #)
4. Change to Default Theme / Language:---> < 0000> (> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
5. SIMLOCK / Network information:------> < * * <
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
6. Opening phone without a SIM card:-----> **04*0000*0000*0000# followed by on ‘Wrong Pin’ number
7. Shortcut to SIM numbers:-------> On main menu type a number and press #
8. Phone Test:---------------------> 904059 + > (to exit 3 + <)
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
9.Reset English Menu:-------------> *#0000#
10.Programming Menu (Short): ---> 987 + >
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
11.Programming Menu (Long): ---> 923885 + >
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
12.Field Test:---------------------> 904090 + > (to exit 904090 + >)
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
13.Phone Test:--------------------> 904059 + > (to exit 3 + <)
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
14.Analog Mode:-----------------> 904095 + menu DM mode 904959 + menu
15.Reset Theme-------------------> <0000>
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
16.Lock status:--------------------> < * * <
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
17.Default Language:--------------> < 0 0 0 0 >
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
Read more: http://www.demobizone.tk/2011/04/sony-ericsson-secret-codes.html#ixzz1mOOlCEVn
Samsung Secret Codes-සැම්සුන් දුරකතන රහස් කේත
මෙන්න තවත් දුරකතන කේත ටිකක්.සැම්සුන් දුරකතන වලට තමයි මේවා හරියන්නෙ.දැන්නම ඔයාගේ සැම්සුන් දුරකතනය අරෙගෙන මේ කේත ගහල බලලා ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා.
Software version: *#9999#
IMEI number: *#06#
Serial number: *#0001#
Battery status- Memory capacity : *#9998*246#
Debug screen: *#9998*324# or *#8999*324#
LCD kontrast: *#9998*523#
Vibration test: *#9998*842# or *#8999*842#
Alarm beeper - Ringtone test : *#9998*289# or *#8999*289#
Smiley: *#9125#
Software version: *#0837#
Display contrast: *#0523# or *#8999*523#
Battery info: *#0228# or *#8999*228#
Display storage capacity: *#8999*636#
Display SIM card information: *#8999*778#
Show date and alarm clock: *#8999*782#
The display during warning: *#8999*786#
Samsung hardware version: *#8999*837#
Show network information: *#8999*638#
Display received channel number and received intensity: *#8999*9266#
*#1111# S/W Version
*#1234# Firmware Version
*#2222# H/W Version
*#8999*8376263# All Versions Together
*#8999*8378# Test Menu
*#4777*8665# GPSR Tool
*#8999*523# LCD Brightness
*#8999*377# Error LOG Menu
*#8999*327# EEP Menu
*#8999*667# Debug Mode
*#92782# PhoneModel (Wap)
#*5737425# JAVA Mode
*#2255# Call List
*#232337# Bluetooth MAC Adress
*#5282837# Java Version
Type in *#0000# on a Samsung A300 to reset the language
Master reset(unlock) #*7337# (for the new samsungs E700 x600 but not E710)
Samsung E700 type *#2255# to show secret call log (not tested)
Samsung A300, A800 phone unlock enter this *2767*637#
Samsung V200, S100, S300 phone unlock : *2767*782257378#
Samsung Secret Codes Part 2
#*4773# Incremental Redundancy
#*7785# Reset wakeup & RTK timer cariables/variables
#*7200# Tone Generator Mute
#*3888# BLUETOOTH Test mode
#*7828# Task screen
#*#8377466# S/W Version & H/W Version
#*2562# Restarts Phone
#*2565# No Blocking? General Defense.
#*3353# General Defense, Code Erased.
#*3837# Phone Hangs on White screen.
Thursday, January 12, 2012
Nokia Symbian ෆෝන්ස් වලට සිංහල දාගමුද?
මුලින්ම මෙන්න මේ ෆොන්ට් එක බාගන්න.(මේකට කෑමති ෆොන්ට් එකක් යූස් කරන්න පුලුවන්.ඒත් ඒකේ අනිවා ඉන්ග්‍රීසුත් හොදට වෑඩ වෙන්න ඕනේ නෑත්තම් හුටා.)
iskpota.ttf
දෑන් මේ ෆොන්ට් එකේ මෙන්න මේ වගේ කොපීස් 4ක් හදාගන්න.
1.)s60snr.ttf
2.)s60ssb.ttf
3.)s60tsb.ttf
4.)S60ZDIGI.ttf
දෑන් ෆෝන් එක "Mass storage" විදියට පීසී(PC) එකට කනෙක්ට් කරන්න.
දෑන් මෙමරි කාඩ් එකේ 'resource' කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න.ඒක ඈතුලේ 'Fonts' කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න.දෑන් ඒක ඈතුලට හදාගත්ත ෆොන්ට් ෆයිල් හතර කොපි කරන්න.
දෑන් ෆෝන් එක Restart කරලා නෙට් එකට ගිහින් සිංහල වෑඩද බලන්න.
වෑදගත්:මෙය අත්හදා බෑලීමේදී "External Memory Card" එකක් යූස් කරන්න.මෙය අත්හදාබෑලීමේ සම්පූර්ණ වගකීම ඔබ සතු බවද මතකයේ තබා ගන්න.
මෙය දෑනට Nokia 6120c හා Nokia 5800 වල අත්හදා බලා ඈත.
Comment එකක් එහෙම දාලා යන්න.
Saturday, November 5, 2011
මෙන්න අන්තර්ජාලයේ විශ්වාසදායක PTC සයිට් ටිකක්
අද මම ඔයාලට දෙන්න යන්නේ හොද විශ්වාසදායක PTC සයිට් ටිකක් මොකද ගොඩක් තියෙන PTC සයිට් හොර ඒවා. මේවානම් අවුරුදු ගානක්ම පරණ ඒවා.ඒක නිසා හොද විශ්වාසයක් ගොඩ නගා ගෙන තියෙනවා. එහෙනම් ඔයාලත් කරලා බලන්න මමනම් දැනටමත් මේ ගොඩක කරනවා.
1.NeoBux
2.Clicksia
3.Incentria
මම ඔයාලට දුන්නේ මමත් කරලා චෙක් කරපු ඒවා විතරයි.නැත්තම් මට ඕන තරම් PTC සයිට්ස් නම් දෙන්න තිබුණා. ඒත් මොකටද නිකන් හොරුන්ට සල්ලි දෙන්නෙ.ඔයාලත් මේ සයිට් වල Register වෙලා සල්ලි හොයන්න බලන්න.මම නම් මේවා අත්හදා බලලා තියෙන්නේ. බය නැතුව ඔයාලාත් කරන්න
Friday, November 4, 2011
අවසන් වර්චුවල් කැමැත්ත
අපි හැමෝටම සත්‍ය ජීවිතයක් වගේම වර්චුවල් ජීවිතයකුත් තියෙනවා,කවදාවත් හිතුනද ඔබ හදිස්සියෙ මරණයට පත්වුනා කියලා .........
අපි මරණයට පත්වූවිට අපේ දත්ත සඳහා බොහෝ වෙබ් අඩවිවල සඳහන්වන්නේ N/A කියායි, එනම් ඔවුන්ට ඒ පිළිබඳ නීතියක් සම්පාදනයවී නැත.
ප්‍රධානව අපි භාවිතාකරන විශාල වෙබ් අඩවි නම් යම්කිසි නීතියක් භාවිතාකරනවා.
අපේ ඥාතියෙක් මරණය දැන්වූ විට, අපේ ගිණුම memorialized ගිණුමක් බවට පත්වෙනවා. අපේ account එක අනෙක් අයට බැලියහැක එහෙත් contact information and status updates
නොමැතිව තමයි.
මෙහිදී මරණය දැනුම් දුන් පසු account එක පූර්ණලෙස වසාදැමීමක් කරනවා, password රහිතව කිසිම අයෙකුට ඇතුල්වීමට නොහැකියි.
මෙහි ඉතාම විශිෂ්ඨ සේවයක් ලබාදෙනවා. Microsoft ආයතනය මඟින් පාලනයවන නිසා එහි නීතිඅනුව මෙය ක්‍රියාත්මකයි. මරණය දැනුම්දීමට මරණ සහතිකයක් පවා අවශ්‍යයි එහෙත් ආයතනය ඔබට account එකේ සියලුම දත්ත
account creation, last login හා සියලුම e-mail DVD එකක් මඟින් නොමිලේ සැපයෙනවා.
මතකයේ තබාගතයුත්තක් වන්නේ උදාහරණ ලෙස අපේ facebook යහළුවන්ට අපි මරණයට පත්වූබව දැනුම්දියයුතු වුවත් වෙනත් අයෙකුට අපේ private messages වලට ඇතුළුවීම මෙයින් තහනම් වෙනවා.
මෙවන් දේකට සූදානම්වීම අපි හැමෝම කළයුත්තක්.
කාලය සමඟ අපේ සයිබර් අවකාශයේ දේපල වැඩිවනවා, එයටද යම්කිසි අවසන් කැමත්තක් සැකසීම කළයුතුනොවේද...?
එයින් පස්සේ ඔබේ දත්ත ඇතුලත් වර්චුවල් ජීවිතයට මොකද වෙන්නේ කියලා හිතුවාද...?
ඔබගේ පවුලේ අයට වගේම වර්චුවල් යාලුවන්ට මොකද වෙන්නේ.......?
මේ ගැන අපිට පොඩි ක්‍රියාමාර්ග කීපයක් ගන්න පුලුවන්, ඒගැන තමයි මම ඔයාලට කියන්න හදන්නේ.
ඒ දත්ත ඔක්කෝම නැතත් ඔබගේ මතකයන් ලෙස ඒවා ඥාතීන්ට එක් කල හැකි ක්‍රමයක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ.
මුලින්ම ඔබේ වර්චුවල් Accounts වල ලැයිස්තුවක් සකස් කරන්න( E-mails,Social Networking Profiles,Blogs,Forums.....)
හිතන්න මේවාගෙන් ඔබේ මරණයෙන් පස්සේ වැදගත් වෙන ඒවා(Facebook,Twitter,E-mail.....)
පසුව ඒවායේ username සහිත දත්ත ගබඩාවක් සකසන්න. එය ඔබේ ආරක්ෂිත ස්ථානයක (සේප්පුවක, safety deposit box, නීතීඥයකු ලඟ) තබන්න. නැතිනම් ඔබේ මේසයේ පුද්ගලික ලිපිගොනු තබන ස්ථානය. මරණයෙන් පසුව-
ප්‍රධානව අපි භාවිතාකරන විශාල වෙබ් අඩවි නම් යම්කිසි නීතියක් භාවිතාකරනවා.
Twitter, Facebook
නොමැතිව තමයි.
එයට අපේ password එක භාවිතයෙන් වුවත් නැවත සක්‍රීය කිරීමටබෑ.
අපේ පැරණි මතක සටහන් වන tweets, wall posts නැරඹීමට වෙනත් අයට පුළුවන්.
අපේ පැරණි මතක සටහන් වන tweets, wall posts නැරඹීමට වෙනත් අයට පුළුවන්.
G-mail
මෙයට මරණය දැනුම්දීමට නම, ලිපිනය හා ඡායාරූපයක්ද සැපයීම කලයුතුයි. පසුව එම ඊ-මේල් ලිපිනයට ඊ-මේලයක් මඟින් දැනුම්දීමක් කරනවා, ප්‍රතිචාර නොමැතිනම් එය මරණයක් ලෙස සලකා දැනුම් දුන් තැනැත්තාවෙත account එකට ලොග් වීමට බලය ලබාදෙනවා. Yahoo
Hotmail
account creation, last login හා සියලුම e-mail DVD එකක් මඟින් නොමිලේ සැපයෙනවා.
මෙවන් දේකට සූදානම්වීම අපි හැමෝම කළයුත්තක්.
කාලය සමඟ අපේ සයිබර් අවකාශයේ දේපල වැඩිවනවා, එයටද යම්කිසි අවසන් කැමත්තක් සැකසීම කළයුතුනොවේද...?
Thursday, November 3, 2011
මේක තමයි අන්තර්ජාලයෙන් සල්ලි හොයන ලේසිම ක්‍රමය මේකයි.
1.ClixSense වලින් සල්ලි හොයමු.
ClixSense කියන්න්නේ මේවන විට අන්තර්ජාලයේ තියෙන පැරණිම PTC සයිට්ස් වලින් එකකි. මෙය 2007 ආරම්භ කල අතර මේ වන විට විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් ඉතා විශ්වාසනීය වෙබ් අඩවියක් ලෙස තමන්ගේ කටයුතු කරගෙන යයි.
ClixSense වල Register වෙන්න මෙතනින් පිවිසෙන්න.
Clixsense මගින් කිසිදු මුදලක් වැය නොකිරීමෙන් දිනකට රුපියල් 100 පමණ කිසිදු මහන්සියකින් තොරව උපයා ගත හැක. පහත මා සදහන් කරන්නේ කිසිදු මුදලක් වැය නොකර Clixsense මගින් මුදල් සොයන ආකාරයයි.ඇඩ්ස් ක්ලික් කිරීම මගින්
ඔබ මුලින්ම ලොග් වුන පසු ඔබට විවිධ මුදල් ප්‍රමාණ ලබා දෙන විවධ ඇඩ්ස් 20 පමණ දිස් වෙනු ඇත.ඔබකළ යුත්තේ එම ඇඩ් එකක් මත ක්ලික් කිරීම පමණි. ඇඩ් එකක් ක්ලික් කල විට ගෙවනු ලබන මුදල් ප්‍රමාණය $0.1 සිට $0.001 පමණ වේ. ඉන්පසු වෙනත් ටැබ් එකක එම ඇඩ් එක දිස් වෙන අතර වෙබ් පිටුවේ ඉහල කෙලවරේ ක්‍රමයෙන් අඩුවන වෙලාවක් සටහන් වන අතර නියමිත වෙලාව රැදී සිටිපසු "Your Ad has been validated" ලෙස දිස් වනු ඇත. මෙලෙස රැදී සිටීමට සිදුවන කාලය තත්පර 3 සිට තත්පර 30 දක්වා වෙනස් වේ. වැඩිපුර ගෙවන තරමට වැඩිපුර රැදී සිටිය යුතුය. සමහර අවස්ථා වලදී ගැලපීම සදහා පින්තූර 5 ක් ලැබෙන අතර ඔවුන් ලබා දී ඇති පින්තූරය අනෙක් 4 න් නිවැරදිය ගැලපු විට අපට මුදල් ප්‍රමාණය හිමිවේ. ඔබට මෙලෙස එක වරකට ක්ලික් කල හැක්කේ එක ඇඩ් එකක් පමණි. "Your Ad has been validated" යන පණිවිඩය දිස් වීමට ප්‍රථම කිසිවිටකත් ටැබ් එක Close කිරීමෙන් වලකින්න
මා පළමුව ඔබ Standard Member කෙනෙක් ලෙස සිටිමින් ආදායම් ඉපයිය හැකි ආකාරය සදහන් කරන්නම්. එය නම් referral රෙෆරල් ක්‍රමයයි. referral කෙනෙක් යනු ඔබ විසින් Clixsense වෙත හදුන්වා දෙන සාමාජිකයෙකි. එසේ ඔබේ මිතුරෙක් හෝ වෙනත් අයෙකු ඔබගේ referral කෙනෙක් කර ගැනීම සදහා, Account ටැබ් එක වෙත පිවිසෙන්න.
ඉන් පසු මෙම ලින්ක් එක ෆේස් බුක් හෝ වෙනත් සමාජ වෙබ් අඩවියක රදවන්න. කවුරුන් හෝ කෙනෙක් මෙම ලින්ක් එක ක්ලික් කර ඒ තුලින් පැමිණ ගිණුමක් විවෘත කල විට ඔහු ඔබගේ referral කෙනක් බවට පත් වේ.
මෙසේ referral කෙනෙක් වන අයෙක් ලබන ආදායමෙන් 20% ක කොමිස් මුදලක් ඔබට ලැබෙනු ඇත. එනම් ඔහු/ ඇය ක්ලික් කරන සෑම ඇඩ් එකකම ආදායමෙන් 20% ක් ඔබ සතු වේ. Clixsense මගින් වැඩි ආදායමක් ලබන ආකාරය දැන් ඔබට පසක් විය යුතුය. සිතන්න ඔබට රෙෆරල් සාමාජිකයන් 200 සිටිනවා කියා.
එවිට
එක් අයෙකු දිනකට උපයන ආදායම = රු 2
ඔහුගෙන් ලැබෙන කොමිස් මුදල = 2* 0.2 = රු 0.4
200 දෙනෙකුගෙන් = 0.4 *200 = රු 80
හොදින් මතක තබා ගන්න, ඔබ මෙම මුදල උපයන්නේ කිසිම මහන්සියකින් තොරවය. තවද ඔබට ඕනෑ තරමක් referral සාමාජිකයන් සංක්‍යාවක් එකතු කරගත හැක. මේ වන විට Clixsense හි referral සාමාජිකයන් ගණන 6000 ඉක්මවූ සාමාජිකයන්ද සිටිති.
2.Incentria වලින් සල්ලි හොයමු.
Mybux කියන්නෙත් ClixSense වගේම විශ්වාසදායකම PTC සයිට් වලින් එකක්. ඒකත් ClixSense වගේම තමයි.ඒකෙ Register වෙන්න තියෙන්නෙත් ClixSense වගේම තමයි. Mybux වල Register වෙන්න මෙතනින් යන්න
Sunday, October 30, 2011
Microworkers පාඩම-1

අන්තර්ජාලයේ මුදල් සෙවීම සදහා නානා විදී ක්‍රම තිබෙන බව ඔබ හොදින් දන්නා කරුණක්. ඒත් මේ ක්‍රම මොනවාද? මෙවායින් මුදල් උපයන්නේ කෙසේද? නියම ලෙසින් අපිට මුදල් ලබා ගත හැකිද? ආදී වශයෙන් නොයෙක් ප්‍රශ්න ඔබට පැමිනෙන්නට ඇත. එසේ නම් මම අද ඔබට කියල දෙන්න යන්නේ අන්තර්ජාලයේ ඉතා පහසුවෙන් හා විශ්වාසදායකව මුදල් සෙවීමට ඇති ක්‍රමයක් ගැන. හොදයි, මම මේ කතා කරන්න යන්නේ Microworkers ගැන. ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. හැබැයි නොදන්න අයත් ඇති.
කොහොම උනත් වැඩේ පටන් ගන්න කලින් මොකක්ද මේ, කොහෙද මේ අය ඉන්නේ කියල දැනගත්තොත් හොදයි නේද. හරි, මුලින්ම මොකක්ද මේ කියල කිව්වොත්, මේ වෙබ් අඩවිය එක්තරා ආකාරයක තැරැව් කාර සමාගමක් කිව්වොත් නිවැරදියි, මේකෙන් කරන්නේ යම්කිසි සේවයක් අවශ්‍ය පුද්ගලයන් හා සේවයක් ලබා දිය හැකි පුද්ගලයන් මුන ගැස්වීමක් වගේ දෙයක්. සේවය ලබා දෙන පුද්ගලයා තමාට කරගත යුතු කාර්යය microworkers හරහා ප්‍රකාශයට පත් කරනවා. එම මුදලට කාර්යය ඉටු කරන්න කැමති පුද්ගලයින් ඉදිරිපත් වෙලා ජොබ් එක කරලා භාර දෙනවා. ඉන්පසු ජොබ් එක ලබා දුන් පුද්ගලයා, ඔහු නිවැරදිව අවශ්‍ය දේ ඉටු කළාදැයි පරික්ෂා කර සතුටුදායක නම් මුදල් ගෙවීම කරනවා. ඉතින් මේ විදිහට කරන්න ලැබෙන වැඩ මහා ලොකු ඒවා නෙවෙයි. ලේසි වැඩ. විනාඩි දෙක තුනකින් ඉවර කරන්න පුළුවන්. ඒවා ගැන පස්සේ කතා කරමු.
කවුද මේ අය, කොහෙද ඉන්නේ කියල කාටහරි ප්‍රශ්නයක් ආවොත්, එකත් පැහැදිලිව ඔවුන්ගේ වෙබ් පිටුවේ සදහන් කරල තියෙනවා. ලිපිනය විතරක් නෙවයි ගූගල් මැප් එකේ ඉන්න තැනත් පෙන්නලා තියෙනවා.
ඊට අමතරව ඔයාල ගිණුමක් ආරම්භ කරද්දී නොමිලේම $1 ක් ලැබෙනවා. මුදල් ගන්න අවස්ථාව ලැබෙන්නේ $9 ක් හෙව්වට පස්සේ. සල්ලි ඇත්තටම දෙනවද කියල කවුරු හරි ඇහුවොත්, ඔව් ලංකාවේ බොහෝ දෙනෙක් මේ වන විටත් සල්ලි අරන් තියෙනවා. අනික එක තමා ඔයාලට ජොබ්ස් දෙන අයට මුදල් නොදී මග හරින්න බැහැ. මොකද දවස 7 ක් යනකල් අපි කරපු ජොබ් එකකට ගෙවීම් ලැබුනේ නැත්තම්, ඒ මුදල Microworkers සමාගම විසින් දෙන්න බැදී ඉන්නවා.
මේවා දිහා බැලුවහම අපිට ඉතින් අවිශ්වාස කරන්න දෙයක් ඇති වෙන්නේ නැහැනේ.
හරි එහෙනම් අපි වැඩේ පටන් ගනිමු.
1.මුලින්ම යන්න www.microworkers.com කියන වෙබ් අඩවියට.
2.එතකොට ඔයාලට පෙනෙයි, register for free කියල කහ පාටින් ලින්ක් එකක් තියෙනව
3.එක ක්ලික් කරලා ගිහින් , අහල තියෙන ඒවා පුරවන්න. තමන්ගේ ඇත්ත තොරතුරුම දෙන්න.
4.submit කරන්න
5.ඊට පස්සේ තමන්ගේ ඊ මේල් ලිපිනයට ගිහිල්ල ගිණුම verify කරගන්න
හරි, දැන් අපි internet ඒකෙන් සල්ලි හම්බකරන්න ලෑස්තියි
ඊට කලින් ඔයාගේ Account එකට ගිහින් බලන්න හරියටම ඔයාගේ තොරතුරු දීල තියෙනවද කියල. විශේෂයෙන් ගෙදර ලිපිනය සහ Moneybooker හෝ AlertPay ලිපිනය.
ගෙදර ලිපිනය අවශ්‍ය වෙන්නේ ඔයාල හම්බ කරපු මුදල් පලවෙනි සැරේට ආපසු ගන්නකොට ($9 ක් හොයනකල් ඔයාලට මුදල් ගන්න බැහැ) එයාල PIN නම්බරයක් එවනවා තැපෑලෙන් ඔයාලගේ ගෙදරට. ඒක කරන්නේ වැඩිපුර ආරක්ෂාවටයි. ඒ නිසා නිවැරදි නම සහ ලිපිනය දීල තියෙනවද කියල නැවත චෙක් කරලා බලන්න.
මුදල් ලබා ගන්න Account එක Moneybookers එකක් නම් හොදයි. මොකද Paypal වල අඩුම කොමිස් මුදල ගත්තට ලංකාවට support කරන්නේ නැහැනේ. Moneybookers සහ Alertpay 6.5% ක කොමිස් මුදලක් ගන්නවා.. ඔයාලට තාම Moneybookers හෝ Alertpay ගීනුමක් නැත්තම් මෙතනින් www.moneybookers.comහරි www.alertpay.comගිහින් එකක් හදා ගන්න. මේක හදා ගද්දි ඊ මේල් ලිපිනය විදිහට ඔයාල නිතර පාවිච්චි කරන ඒ මේල් ලිපිනයක් දෙන්න
දැන් බලනවා ඇති Moneybooker එකක් තියෙද්දී PIN නම්බරයක් එවන්නේ මොකටද කියල. එවන PIN නම්බරය හරියට ගැහුවොත් තමා ඔබේ මුදල් Moneybooker එකට යවන්නේ. හරි එහෙනම්...ඔයාලට කරන්න වෙන්නේ මොනවගේ ජොබ් ද කියල ඊලග පාඩමෙන් බලමු.
Subscribe to:
Posts (Atom)








