Wednesday, February 15, 2012

Sony Ericsson Secret Codes-සෝනි ඉරෙක්සන් දුරකතනවල රහස් කේත



මේවත් සිංහලෙන් ලියන්න ගියොත් මාර අමාරුවක වැටෙන නිසා ඉංග්‍රීසි වලින්ම ලිව්වා.පහළ රතු පාටින් ලියලා තියෙන්නෙ. > මේ සංකේතයෙන් අදහස් කරන්නේ දුරකතන යතුරු පුවරුවේ දකුණු පැත්තට යන යතුරයි.< වම් පැත්තට යන යතුරයි.

1. IMEI (International Mobile Equipment Identity) Number:-------------------------->          *#06#

2. Sony Ericsson Secret Menu (Software version, Service info, Service tests):---->    >*<<*<*   (> means press joystick, arrow keys or jogdial to the right and < means left.)

3. View last dialed numbers: -------------->      0# (fist press 0 then press #)

4. Change to Default Theme / Language:--->    < 0000>                                (> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
5. SIMLOCK / Network information:------>     < * * <
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
6. Opening phone without a SIM card:----->  **04*0000*0000*0000# followed by on ‘Wrong Pin’ number

7. Shortcut to SIM numbers:------->     On main menu type a number and press #

8. Phone Test:--------------------->     904059 + > (to exit 3 + <)
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)

9.Reset English Menu:------------->     *#0000#

10.Programming Menu (Short): --->     987 + >
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)

11.Programming Menu (Long): --->     923885 + >
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)

12.Field Test:--------------------->     904090 + > (to exit 904090 + >)
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)

13.Phone Test:-------------------->    904059 + > (to exit 3 + <)
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)

14.Analog Mode:----------------->     904095 + menu DM mode 904959 + menu

15.Reset Theme------------------->     <0000>
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)

16.Lock status:-------------------->     < * * <
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)

17.Default Language:-------------->     < 0 0 0 0 >
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)


Read more: http://www.demobizone.tk/2011/04/sony-ericsson-secret-codes.html#ixzz1mOOlCEVn

Samsung Secret Codes-සැම්සුන් දුරකතන රහස් කේත

මෙන්න තවත් දුරකතන කේත ටිකක්.සැම්සුන් දුරකතන වලට තමයි මේවා හරියන්නෙ.දැන්නම ඔයාගේ සැම්සුන් දුරකතනය අරෙගෙන මේ කේත ගහල බලලා ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා.


Software version:   *#9999#

IMEI number:     *#06#
Serial number:    *#0001#
Battery status- Memory capacity :    *#9998*246#
Debug screen:       *#9998*324#  or  *#8999*324#
LCD kontrast:       *#9998*523#
Vibration test:         *#9998*842#  or  *#8999*842#
Alarm beeper - Ringtone test : *#9998*289# or *#8999*289#
Smiley: *#9125#
Software version: *#0837#
Display contrast: *#0523#  or  *#8999*523#
Battery info: *#0228# or *#8999*228#
Display storage capacity: *#8999*636#
Display SIM card information: *#8999*778#
Show date and alarm clock: *#8999*782#
The display during warning: *#8999*786#
Samsung hardware version: *#8999*837#
Show network information: *#8999*638#
Display received channel number and received intensity: *#8999*9266#
*#1111# S/W Version
*#1234# Firmware Version
*#2222# H/W Version
*#8999*8376263# All Versions Together
*#8999*8378# Test Menu
*#4777*8665# GPSR Tool
*#8999*523# LCD Brightness
*#8999*377# Error LOG Menu
*#8999*327# EEP Menu
*#8999*667# Debug Mode
*#92782# PhoneModel (Wap)
#*5737425# JAVA Mode
*#2255# Call List
*#232337# Bluetooth MAC Adress
*#5282837# Java Version

Type in *#0000# on a Samsung A300 to reset the language
Master reset(unlock) #*7337# (for the new samsungs E700 x600 but not E710)
Samsung E700 type *#2255# to show secret call log (not tested)
Samsung A300, A800 phone unlock enter this *2767*637#
Samsung V200, S100, S300 phone unlock : *2767*782257378#

  
Samsung Secret Codes Part 2

#*4773# Incremental Redundancy
#*7785# Reset wakeup & RTK timer cariables/variables
#*7200# Tone Generator Mute
#*3888# BLUETOOTH Test mode
#*7828# Task screen
#*#8377466# S/W Version & H/W Version
#*2562# Restarts Phone
#*2565# No Blocking? General Defense.
#*3353# General Defense, Code Erased.
#*3837# Phone Hangs on White screen.

Thursday, January 12, 2012

Nokia Symbian ෆෝන්ස් වලට සිංහල දාගමුද?



හරි එහෙනම් මෙන්න මේ විදියට වෑඩේට බහිමුකො.හරියට කියවලම වෑඩේට බහින්න අනාගන්නෙ නෑතුව.

මුලින්ම මෙන්න මේ ෆොන්ට් එක බාගන්න.(මේකට කෑමති ෆොන්ට් එකක් යූස් කරන්න පුලුවන්.ඒත් ඒකේ අනිවා ඉන්ග්‍රීසුත් හොදට වෑඩ වෙන්න ඕනේ නෑත්තම් හුටා.)

                                            iskpota.ttf 

                                   
දෑන් මේ ෆොන්ට් එකේ මෙන්න මේ වගේ කොපීස් 4ක් හදාගන්න.

1.)s60snr.ttf
2.)s60ssb.ttf
3.)s60tsb.ttf
4.)S60ZDIGI.ttf


දෑන් ෆෝන් එක "Mass storage" විදියට පීසී(PC) එකට කනෙක්ට් කරන්න.

දෑන් මෙමරි කාඩ් එකේ 'resource' කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න.ඒක ඈතුලේ 'Fonts' කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න.දෑන් ඒක ඈතුලට හදාගත්ත ෆොන්ට් ෆයිල් හතර කොපි කරන්න.

දෑන් ෆෝන් එක Restart කරලා නෙට් එකට ගිහින් සිංහල වෑඩද බලන්න.

වෑදගත්:මෙය අත්හදා බෑලීමේදී "External Memory Card" එකක් යූස් කරන්න.මෙය අත්හදාබෑලීමේ සම්පූර්ණ වගකීම ඔබ සතු බවද මතකයේ තබා ගන්න.
මෙය දෑනට Nokia 6120c හා Nokia 5800 වල අත්හදා බලා ඈත.

Comment එකක් එහෙම දාලා යන්න.